අද මෙරට මත්පැන් සල් අසල සිදුවූ තත්වය (VIDEO)

Corona virus Covid 19
By Sithumi Sep 17, 2021 02:10 PM GMT
Sithumi

Sithumi

Report

ඒ අවට මත්පැන් ලබා ගැනීම සදහා දිගු පෝලිම් දක්නට ලැබෙන බවද අප වාර්ථාකරුවන් සදහන් කරයි.

හැටන් ප්‍රදේශයේ සුරාසැල් විවාත කර තිබෙන බව වාර්තා වේ. මේ හේතුවෙන් එම ප්‍රදේශවල දිගු පෝළීම් ද ඇතිවී තිබේ. 

 අප වාර්තාකරු සඳහන් කළේ අද (17) පස්වරුවේ සිට මෙලෙස සුරාසැල් විවෘත කිරීමට පියවර ගෙන තිබූ බවය.

එහි වීඩියෝ දර්ශන පහතින්,


ReeCha