ඔස්ට්‍රේලියානු අග්‍රාණ්ඩුකාරවරිය සහ ජනපති අතර හමුවක්

Report

ඔස්ට්‍රේලියානු අග්‍රාණ්ඩුකාර සමන්තා ජෝයි මොස්ටින් මහත්මිය සහ ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් අද (07) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

මෙම හමුවේදී, ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර වසර 75කට වඩා පවතින මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සහ දෙරටටම අන්‍යෝන්‍ය ප්‍රතිලාභ ගෙන දෙන සහයෝගිතා ක්ෂේත්‍ර පුළුල් කිරීමේ අවස්ථා පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.

ඔන්න මම චිචීගේ රොකට් එක හොයලා දුන්නානේ, ඉතුරු ටිකත් හොයාගන්න - නාමල් රාජපක්ෂ

ඔන්න මම චිචීගේ රොකට් එක හොයලා දුන්නානේ, ඉතුරු ටිකත් හොයාගන්න - නාමල් රාජපක්ෂ

ඔස්ට්‍රේලියානු අග්‍රාණ්ඩුකාරවරිය මෙහිදී අවධාරණය කළේ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පැහැදිලි නායකත්වය යටතේ ශ්‍රී ලංකාවේ සාර්ථක ගමනකට අවශ්‍ය අඛණ්ඩ සහයෝගය ලබාදීමට ඔස්ට්‍රේලියාව සූදානම් බවයි.

එසේම, ශ්‍රී ලංකාවේ ආර්ථික ශක්තිමත්භාවය වෙනුවෙන් අවශ්‍ය සහාය ලබාදීමට ද ඔස්ට්‍රේලියාව බැඳී සිටින බව ඇය සඳහන් කළාය.

නීතිය මට සහයවුනේ නැහැ.. මම දැන් පාඩුවේ ඉන්නේ මට ගැහුවොත් මමත් ගහනවා - කෙහෙල්බද්දර පද්මේ

නීතිය මට සහයවුනේ නැහැ.. මම දැන් පාඩුවේ ඉන්නේ මට ගැහුවොත් මමත් ගහනවා - කෙහෙල්බද්දර පද්මේ

 

ඔස්ට්‍රේලියානු අග්‍රාණ්ඩුකාරවරිය සහ ජනපති අනුර කුමාර දිසානායක අතර හමුවක් by rishma

 

GalleryGalleryGallery