විල්පත්තුව වැසෙයි.. එකපාරම වුණේ මොකක්ද?. ආය එහෙ කවදා යන්න වෙයි ද?.

Sri Lanka Tourism Tourism Weather Latest Headlines Decision Making
By krishani Jan 18, 2025 06:39 PM GMT
krishani

krishani

Report

විල්පත්තුව ජාතික වනෝද්‍යානයට පිවිසෙන එළුවන්කුලම දොරටුව සම්පූර්ණයෙන්ම වසා දමා තිබෙනවා.

ඒ බව විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ, එළුවන්කුලම පිවිසුම් දොරටුව භාර වනජීවී ඒකකය සදහන් කළේ ය.

ඒ කලා ඔය පිටාර ගැලීම හේතුවෙන් ය.

අස්වැසුම ලබන මෙන්ම නොලැබෙන අයට.. රජයෙන් ලැබුණ සුබ ආරංචිය මෙන්න..

අස්වැසුම ලබන මෙන්ම නොලැබෙන අයට.. රජයෙන් ලැබුණ සුබ ආරංචිය මෙන්න..

රාජ්‍ය සේවකයින්ගේ දැවෙන ප්‍රශ්න කිහිපයක් වහා විසඳෙයි?. ඉදිරි දිනවල වෙන දෙය මෙන්න..

රාජ්‍ය සේවකයින්ගේ දැවෙන ප්‍රශ්න කිහිපයක් වහා විසඳෙයි?. ඉදිරි දිනවල වෙන දෙය මෙන්න..

ඇද හැලෙන අධික වර්ෂාපතනයෙන් ජලාශවල ජල මට්ටම ඉහළ යාමත් සමඟ කලා ඔය පිටාර ගලා ඇත.

ඒ අනුව විල්පත්තුව ජාතික වනෝද්‍යානයට පිවිසෙන එළුවන්කුලම, කලා ඔය සපත්තු පාලම මැදින් ගලා යාම සිදුව ඇත.

ඒ හේතුවෙන් එම ප්‍රදේශය ජලයෙන් යට ව ඇත. 

කෙසේ වෙතත්, නැවත දැනුම්දෙන තුරු සංචාරකයින්ට විල්පත්තුව නැරඹීමේ අවස්ථාව අහිමි වේ.

You May Like This Video👇 

ReeCha