ජනපතිට ඉදිරියටත් සහය දෙනවා - බැසිල් රාජපක්ෂ -

Basil Rajapaksa Ranil Wickremesinghe Sri Lanka Politician Sri Lanka President of Sri lanka
By Parami Dissanayake Jul 07, 2024 03:47 PM GMT
Parami Dissanayake

Parami Dissanayake

Report

රට ගැන සිතා ඉදිරියටත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහාය පළකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා පවසා සිටිනවා.

ඉන්දියාවට ජයක්...

ඉන්දියාවට ජයක්...

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ දේශපාලන දිවියට වසර 27ක් පිරීම නිමිත්තෙන් කළුතර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේ ය.