ආපදා හේතුවෙන් මරණ ගණන ඉහළට..හමුදාව ගුවනින් නිරීක්ෂණය කළ අයුරු(VIDEO)
Colombo
Gampaha
Kelaniya
Air Force
Whether
By Aruna
දිවයිනේ පළාත් කිහිපයක පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමග ඇතිවූ ආපදා හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 14ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ පුද්ගලයින් දෙදෙනෙකු අතුරුදන් වී ඇති අතර තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවය.
ඊට අමතරව 245,212 දෙනෙකු නායයෑම් සහ ගංවතුර ආපදා තත්ත්වයන් හේතුවෙන් විවිධ පීඩාවන්ට ලක්ව ඇති බවද එම මධ්‍යස්ථානය සඳහන් කළේය.
මේ අතර ගංවතුර තත්ත්වය පිළිබඳව කැලණිය ප්‍රදේශය,ගුවන් හමුදාව විසින් ගුවනින් නිරීක්ෂණය කරන අයුරු පහත වීඩියෝවෙන් දැක්වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |