දුර යනකොට - හයි වේ එකට බෙල්ට් ඔනෑමයි !

Report

අධිවේගී මාර්ග ප්‍රවාහනය සඳහා භාවිතයේදී මෙන්ම දුර ගමන්වලදී පසුපස ආසන මගීන් ද ආසන පටි පැළඳිය යුතු බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක නිවේදනය කර තිබේ .

මෙම නීතිය නිතිපතා ක්‍රියාත්මක කිරීමට නියමිතය .

අලුත් අවුරුද්දේ සිට, සියලුම මගී ප්‍රවාහන රියදුරන් ද ආසන පටි පැළඳීම අවශ්‍ය වේ යැයි නිවේදනය කර තිබේ .