ගාල්ල ආසන්න මුහුදු තීරයෙන් අද උදෑසන හමු වූ දේ...නාවික හමුදාවෙන් දැනුම්දීමක්..

CID - Sri Lanka Police Sri Lanka Police Sri Lanka Navy
By Aruna Jan 05, 2024 03:11 AM GMT
Aruna

Aruna

Report

විශාල මත්ද්‍රව්‍ය තොගයක් රැගත් බහුදින යාත්‍රාවක් අද(05) පෙරවරුවේ නාවික හමුදා භාරයට ගෙන තිබෙන බව වාර්තා වනවා.

ගාල්ලට නුදුරු මුහුදු ප්‍රදේශයේදී මෙම බහුදින යාත්‍රාව අත්අඩංගුවට ගත් බවයි, නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමසූරිය මහතා ප්‍රකාශ කළේ.

එම මත්ද්‍රව්‍ය තොගය සමඟ සැකකරුවන් 06දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ, සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇති බවයි.


ReeCha