ජනපති සමාවට වැහිලා මුන් මේ මොනවද කරලා තියෙන්නේ කරන්නේ? තවත් බය හිතෙන හෙළිදරව්වක්

Report

නීති දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර මහතා විසින් ඉකුත් නිදහස් දින සඳහා සහ නත්තල් දිනය වෙනුවෙන් ජනපති සමාව ලබාදීමට අනුමැතිය ලද නම් ලැයිස්තුවේ නොමැති සිරකරුවන් 68 ක් අනීතිකව නිදහස් කර ඇති බව ප්‍රකාශ කරයි.

අද මේ අයට වෙන්න යන දේ අපිට හිතාගන්නවත් බෑ

අද මේ අයට වෙන්න යන දේ අපිට හිතාගන්නවත් බෑ

පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය පොලිස්පතිවරයා මේබව කියා සිටියා.

ඒ අනුව තවදුරටත් අදහස් දක්වමින් ඔහු පවසා ඇත්තේ ඉකුත් නත්තල් දින වෙනුවෙන් ජනපති සමාව ලබාදීම සදහා අනුමැතිය දී තිබූ නම් ලැයිස්තුවේ නොමැති සිරකරුවන් 57 ක් නිදහස් කර ඇති බවයි.

එසේම නිදහස් දිනට සමගාමීවද ජනපති සමාව ලද නම් ලැයිස්තු වේ නොමැති සිරකරුවන් 11 ක් අනීතිකව නිදහස් කර ඇති බවත් ඔහු පවසයි.

ලයිසන් එකටත් කෙළ වෙයි...අවලංගු වෙන රියදුරු බලපත්‍ර මෙන්න

ලයිසන් එකටත් කෙළ වෙයි...අවලංගු වෙන රියදුරු බලපත්‍ර මෙන්න

ගුණසේකර මහතා කියා ඇත්තේ මෙම තොරතුරු විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි.

කෙසේ වෙතත් මේ දිනවල ජනපති සමාව දීම පිළිබඳවත් ඒ නිසා අනීතිකව සිදු වූ ක්‍රියා පිළිබඳවත් නිරන්තර කතාබහක් ඇති වෙමින් පවතී.   

මේ පැති අද පරිස්සම් වෙන්න - කාලගුණය දරුණු වෙයි

මේ පැති අද පරිස්සම් වෙන්න - කාලගුණය දරුණු වෙයි