ඩොලරයට අද සිදුවුණු දේ
Central Bank of Sri Lanka
Dollar to Sri Lankan Rupee
Dollars
Sinhala news
By Hashini
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (06) දින දෛනික විනිමය අනුපාතික සටහන නිකුත් කර තිබෙනවා.
එම සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 294.98ක් ලෙස සහ විකුණුම් මිල රු. 303.40ක් ලෙස පහළ ගොස් තිබෙනවා.
අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙනි.
ලංකා බැංකුව - රු. 295.70 - රු. 302.70
ජාතික ඉතිරි කිරීමේ බැංකුව - රු. 293.09 - රු. 303.26
හැටන් නැෂනල් බැංකුව (HNB) - රු. 295.25 - රු. 302.25
කොමර්ෂල් බැංකුව - රු. 293.23 - රු. 302.25
සම්පත් බැංකුව - රු. 295.00 - රු. 303.00
අමානා බැංකුව - රු. 296.70 - රු. 302.95
