ජනපතිට අරින්න ගිය හල්ලොලුවත් සිපිරිගෙට
Law and Order
Latest Headlines
Sinhala news
SriLanka News - Gagana
By Hashini
ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව මහතා 2025 ජුනි 13 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
ඒ මහතා අද (06) කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී තිබෙනවා.
ජාතික ලොතරැයි මණ්ඩලයට අයත් රජයේ වත්කම් සාපරාධී ලෙස අයථා ලෙස පරිහරණය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අධිකරණය හමුවේ විභාග වන නඩුවක් හේතුවෙන් ඒ මහතා මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතව සිටී.
