නියම අවස්ථාවක් - අඩු පොලියට ණය දෙනවලු

Report

බස්නාහිර පළාත් සභාව විසින් බස්නාහිර පළාතේ ක්ෂුද්‍ර හා කුඩා පරිමාන ව්‍යසායකයින් නගා සිටුවීමේ අඩු පොලී ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවා ඇත. ඒ අනුව නව යෝජනා ක්‍රමය යටතේ ව්‍යසායකයෙකු සඳහා රුපියල් මිලියන 3 ක ණය ලබා දෙන අතර එය සියයට 3 ක අඩු පොලී ප්‍රතිශතයකටයි.

මේ වසර සඳහා ණය ලබාදීමට බස්නාහිර පළාත් සභාව වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 118යි දශම දෙකක් වන අතර බස්නාහිර පළාත් වැඩබලන ආණ්ඩුකාර තිස්ස වරණසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ණය ලබාදීමේ වැඩසටහන ආරම්භ කර ඇත.

බැංකුවේ මුදල් තැම්පත් කරාද? ඔබ අනතුරේ

බැංකුවේ මුදල් තැම්පත් කරාද? ඔබ අනතුරේ

දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් වන අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස , නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ ,පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුනාරච්චි යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව ඇත.

රියදුරු බලපත්‍ර නිකුත් කිරීම නවතියි - ජනතාව ඉවසිලිමත්වන්න

රියදුරු බලපත්‍ර නිකුත් කිරීම නවතියි - ජනතාව ඉවසිලිමත්වන්න