අද කොදෙව් කණ්ඩායමට ලැබුණු අභියෝගය

By Sithumi Nov 24, 2021 10:12 AM GMT
Sithumi

Sithumi

Report

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ගාල්ලේ පැවැත්වෙන ටෙස්ට් තරගයේ සිය දෙවන ඉනිම සඳහා කඩුලු 4ක් දැවී ලකුණු 191ක් ලබා සිටියදී ශ්‍රී ලංකා ඉනිම අත්හිටුවනු ලැබීය.

ඒ අනුව ජයග්‍රහණය සඳහා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලැබී ඇති ඉලක්කය ලකුණු 348ක්. ශ්‍රී ලංකාව වෙනුවෙන් දිමුත් කරුණාරත්න 83ක් රැස්කරගත් අතර මැතිව්ස් ලකුණු 69ක් ලබාගැනීමට සමත් විය. ශ්‍රී ලංකා දෙවන ඉනිමේ ලකුණු සටහන පහතින්