ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එකතු වෙන්න අවස්ථාවක් - ලසිත් මාලිංගගේ අලුත්ම පණිවිඩේ මෙන්න - දක්ෂයාට තැන දෙන්න සූදානම්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට දක්ෂ ක්‍රීඩකයින් අහිමි වී යෑම සම්බන්ධයෙන් තම ෆේස්බුක් පිටුවේ සටහනක් තබා ඇත.
එම පෝස්ටුව තබමින් ඔහු ජනතාවගෙන් අසා ඇත්තේ අපොස සාමාන්‍ය පෙළ විභාගය අසමත්වීම ද එසේත් නොමැති නම් අවුරුදු 18/19 පාසල් ක්‍රිකට් නොමැති වීම ලංකාවේ ක්‍රිකට් තාරුණ්‍ය අහිමි වීමට හේතුව විය හැකිද යන්නයි.
මුළු රටටම විශේෂ නිවේදනයක් - වාහන අංක තහඩුවේ අවසාන අංකය අනුව හෙට සිට ඉන්ධන - ඔත්තේ හා ඉරට්ටේ දවස් බෙදයි
පසුගිය දිනවල පවතී T20 2026 ලෝක කුසලාන ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකාව අවසන් වටයට හෝ නොපැමිණ පරාජය වීමත් ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන් ක්‍රිකට් ක්‍රීඩකයන්ට බැන වදිමින් ක්‍රිකට් විදීමෙන් ඉවත් වෙන බවටත් පැවසීම විශාල ආන්දෝලනයක් ඇති කළේය.
ඒත් සමගම සුදුසු දක්ෂ පුද්ගලයන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා එක්කර ගැනීම පිළිබදව බහුතරයක් දෙනාගේ අවදානය යොමුවිය. හිටපු ක්‍රීඩක ලසිත් මාලිංග තැබූ සටහන පහතින්,