මීට කලින් දැකලා තියෙනවද..? දිය ඇල්ලේ මංගල්ලය - කවුරුත් හොයන එලියට ආ ඡායාරූප පෙළ මෙන්න - (PHOTOS)

Facebook Wedding Gossip Today
By Sewvandhi මාස 1 කට පෙර
Sewvandhi

Sewvandhi

Report

විවාහය කියන්නේ කොයි කාගේත් හිතේ තියෙන ලස්සනම බලාපොරොත්තුවක්. ඉතින් එදා දවසට හොදම, වටිනා දේ කරන්න ගොඩක් දෙනා වෙහෙසෙනවා.

ඒ අතරින් අපි විවාහ මංගල්‍ය ගැනීමට තීරණය කරන ස්ථානයට සුවිශේෂී තැනක් හිමිවෙනවා. එහෙම නේද.. එහෙම සැලසුම් කරලා පැවැත්වුණු ලස්සන විවාහ මංගල උත්සවයක් පහුගිය දවස්වල අපිට දකින්න ලැබුණා.

මේක පවත්වලා තිබුණේ දිය ඇල්ලක් ළඟ. ඔන්න ඒ සොඳුරු විවාහ මංගල උත්සවයේ සේයා රූ එකතුවත් සමාජ මාධ්‍යයට එකතු කරලා තිබුණා. බලන්නකො මීට ඉස්සර දැකලා තියෙනවද කියලා මෙහෙම මංගල උත්සවයක්.


  සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


Gallery Gallery Gallery Gallery Gallery Gallery Gallery Gallery Gallery Gallery Gallery Gallery Gallery Gallery Gallery Gallery Gallery Gallery Gallery Gallery