මධුසමය රෝහල් ඇදේ ගතකරන්න සිදු වූ මනාල යුවලක් ගැන ඇසෙන බිහිසුණු ආරංචියක්..

Wedding Accident
By Aruna Mar 02, 2024 07:19 AM GMT
Aruna

Aruna

Report

කඩුවෙල - මාළඹේ ප්‍රධාන මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයන් කිහිපදෙනෙකු තුවාල ලබා තිබෙන අවාසනාවන්ත පවතක් වාර්තා වනවා.

මෙලෙස ඩිෆෙන්ඩර් රථයක් වෑන් රථයක සහ යතුරුපැදියක් ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

අදාළ අනතුරින් මනාල යුවළක් බරපතල තුවාල ලබා තිබේ.

පොලිසිය පැවසූවේ, තුවාලකරුවන් මේ වන විට රෝහල් ගත කර ඇති අතර අදාළ ඩිෆෙන්ඩර් රථයේ රියදුරා පලා ගොස් ඇති බවයි.

කෙසේ වෙතත් මේ වනවිට ඩිෆෙන්ඩර් රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති බව ද වාර්තා වේ.

ReeCha