ඉදිරි පැය කිහිපයේ වෙන දෙය.. තත්ත්වය භයානකයි.. හෙට හවස 4 වෙනකම්ම තියෙනවා..

Department of Meteorology Weather Floods In Sri Lanka Latest Headlines Decision Making
By krishani Aug 21, 2024 04:57 PM GMT
krishani

krishani

Report

කොළඹ,ගාල්ල, කලුතර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවල නාය යෑමේ අවධානම් සහිත ප්‍රදේශ වලට නිකුත් කළ නායයෑමේ අනතුරු ඇගවීම හෙට (22) පස්වරු 04 දක්වා තවදුරටත් බලපැවැත් වේ.

වහාම හෙට සිට රජයෙන් ලැබෙන පුදුම හිතෙන සහන මෙන්න.. කැබිනට් අනුමැතියත් ලැබෙයි..

වහාම හෙට සිට රජයෙන් ලැබෙන පුදුම හිතෙන සහන මෙන්න.. කැබිනට් අනුමැතියත් ලැබෙයි..


මේ අතර, ඉදිරි පැය 36 දී ත් බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් මිලීමීටර 75ක පමණ වැසි ඇති විය හැකිය.

නොමිලේම රටවල් 35කට වීසා.. කැබිනට් අනුමැතියත් ලැබුණ ඔබ මවිත වෙන ඒ ආරංචිය මෙන්න..

නොමිලේම රටවල් 35කට වීසා.. කැබිනට් අනුමැතියත් ලැබුණ ඔබ මවිත වෙන ඒ ආරංචිය මෙන්න..


ඒ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ය.

කොළඹ,මහනුවර,ගාල්ල සහ තවත් දිස්ත්‍රික්කයක්.. ගැන එකවර ගත් තීරණය මෙන්න.. නොහිතපු දෙයක්..

කොළඹ,මහනුවර,ගාල්ල සහ තවත් දිස්ත්‍රික්කයක්.. ගැන එකවර ගත් තීරණය මෙන්න.. නොහිතපු දෙයක්..


එසේම, කලු, ගිං සහ නිල්වලා ගඟ ආශ්‍රිත පහත් බිම් කිහිපයක ගංවතුර අවදානම තවදුරටත් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කළේ ය.