අද සවස එළියට යන අය මේ ගැන අනිවාර්යෙන් දැනුවත්ව යන්න..

Western Province Southern Province TN Weather Weather
By Aruna Aug 08, 2024 02:11 AM GMT
Aruna

Aruna

Report

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (08) වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ලස්සන සහෝදරියන් දෙන්නට සිදුවූ කිසිවෙක් නොසිතූ සංවේදී සිදුවීම මෙන්න.(PHOTOS)

ලස්සන සහෝදරියන් දෙන්නට සිදුවූ කිසිවෙක් නොසිතූ සංවේදී සිදුවීම මෙන්න.(PHOTOS)


එමෙන්ම, දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිමේ හැකියාව පවතින බවයි අදාල නිවේදනයේ සඳහන් වන්නේ.

නැගෙනහිර, ඌව සහ උතුරු පළාත්වල ඇතැම් ප්‍රදේශවලට මි.මී.50ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකි බව සඳහන් වනවා.

මෙරට ජනප්‍රිය සහ ප්‍රබල කෝටිපති ව්‍යාපාරිකයෙක් අභාවප්‍රාප්ත වෙයි..

මෙරට ජනප්‍රිය සහ ප්‍රබල කෝටිපති ව්‍යාපාරිකයෙක් අභාවප්‍රාප්ත වෙයි..


කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිට්න්නේ, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

ReeCha