අද දුම්රිය ප්‍රමාදයක්
ශ්‍රී ලංකා දුම්රිය සේවය පවසන්නේ කොල්ලුපිටිය සහ කොම්පඤ්ඤවීදිය අතර දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාද වී ඇති බවයි.