ලබන 03 වෙනිදායින් පසු දිවයින පුරා සිදුවන මේ දේ ගැන දන්නව ද කියලා බලන්න.
Sri Lanka
Weather
By krishani
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් අතුල කරුණානායක මහතා සඳහන් කළේ ලබන මස තුන්වනදායින් පසු පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බවයි.
මේ අතර අද (30) පස්වරුවේ බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇති විය.
පසුගිය පැය 24 තුල වැඩිම වර්ෂාපතනය ලැබී ඇත්තේ කුරුණෑගල දොඩන්ගස්ලන්ද ප්‍රදේශයට වේ.
එය සටහන්ව ඇත්තේ මිලිමීටර් 128ක් ලෙසයි.
