අද ප්‍රදේශ රැසකට වැසි සහ සුළං..විශේෂ යෙන් දකුණට.

Galle Matara Western Province TN Weather Weather
By Aruna Aug 18, 2023 01:47 AM GMT
Aruna

Aruna

Report

අද (18) දිවයිනේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති විය හැකි අතර බස්නාහිර සහ සබරගමුව පළාත්වල ද වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටිනවා.

එමෙන්ම, දිවයින පුරා සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් සාමාන්‍ය කාලගුණයක් පවතින බවත් එම දෙපාර්තමේන්තුවෙන් නිකුත් කළ නිවේදනයේ සඳහන්.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටින්නේ, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් (40-45) පමණ තරමක් තද සුළං බලාපොරොත්තු විය හැකි බවයි..

ReeCha