ඔයත් මෙන්න මේ ප්‍රදේශවල ද? - ඇදහැලෙන අධික වර්ෂාවත් එක්ක එකවරම අනතුරු ඇඟවීමක් නිකුත් කරලා..(PHOTOS)
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඒ ප්‍රදේශ රැසකට ඇදහැලෙන අධික වර්ෂාවත් සමගයි.
ඒ අනුව බදුල්ල, මහනුවර, කෑගල්ල, රත්නපුර යන දිස්ත්‍රික්කවල අවදානම් ප්‍රදේශ සඳහා පළමු අදියරේ නායයෑම් අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.
ඒ සම්බන්ධයෙන් වන නිවේදනය පහතින් ඇත.
මේ අතර, ඉදිරි පැය 36ට අදාළව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවල මිලිමීටර් 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බවයි.
ඒ සම්බන්ධයෙන් වන සම්පූර්ණ විස්තරය පහතින්,

