හෙට ප්‍රදේශ කිහිපයකට මොකද දන්නව ද වෙන්නෙ?. නවතම කාලගුණ වාර්තාව මෙන්න.

Department of Meteorology Weather Latest Headlines
By krishani Jun 12, 2024 03:10 PM GMT
krishani

krishani

Report

හෙට (13) බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වල මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්ක සදහා මිලිමිටර 75ක පමණ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

හෙට ප්‍රදේශ කිහිපයකට මොකද දන්නව ද වෙන්නෙ?. නවතම කාලගුණ වාර්තාව මෙන්න. | Weather In Sri Lanka 12Th June 2024

එමෙන්ම, ඌව පලාතේ මෙන්ම අම්පාර, මඩකලපුව යන දිස්ත්‍රික්ක වලත් පස්වරුවේ වැසි ඇති විය හැකිය.

තවද, මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුර , උතුරු මැද සහ වයඹ පළාත් වල මෙන්ම ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රිත්ක්ක වල පැයට කිලෝමීටර 50කට ආසන්න තද සුළං ඇති හැකිය.

රසිකයින් හඬවමින්, ජනප්‍රිය ගායිකාවක් ජීවන කතරට සමු දෙයි..(PHOTOS)

රසිකයින් හඬවමින්, ජනප්‍රිය ගායිකාවක් ජීවන කතරට සමු දෙයි..(PHOTOS)


කෙසේ වෙතත්, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.


Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%