රටම බලන් හිටිය, සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි.. දැන්ම මෙතනින් පිවිසෙන්න..(PHOTO)

Department of Examinations Sri Lanka G.C.E. (O/L) Examination Latest Headlines Decision Making
By krishani Sep 28, 2024 06:50 PM GMT
krishani

krishani

Report

2023 (2024) අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා.

ප්‍රතිඵල බැලීම සඳහා පහතින් පිවිසෙන්න.

අවු, 05 කට පස්සෙ.. අගමැතිනී හරිනි පාසල් ගැන ගත්ත තීරණය ගැන.. අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් නිවේදනයක් මෙන්න..(PHOTOS)

අවු, 05 කට පස්සෙ.. අගමැතිනී හරිනි පාසල් ගැන ගත්ත තීරණය ගැන.. අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් නිවේදනයක් මෙන්න..(PHOTOS)


මෙතන ක්ලික් කරන්න.


සියලු ම විදුහල්පතිවරුන් වෙත අයදුම්පත් එවීම සඳහා දැනටමත් ලබාදී ඇති පශීලක නාමය (User Name) සහ මුරපදය (Password) භාවිත කර අදාළ පාසලේ විභාග ප්‍රතිඵල ලේඛනය බාගත කර මුද්‍රිත පිටපතක් ලබා ගැනීමට පහසුකම සලසා දී ඇත.

එමෙන්ම, සියලු ම පළාත්/ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත ද තම පළාතේ/කලාපයේ සියලු පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රතිඵල බාගත කර ගැනීම සඳහා පරිශීලක නාමය සහ මුරපද ලබා දී ඇත.

කෙසේ වෙතත්, විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහතින් දැක් වේ,

රටම බලන් හිටිය, සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි.. දැන්ම මෙතනින් පිවිසෙන්න..(PHOTO) | O L Examnination Results Relesed 29Th September

මේ අතර, 2023 වසරට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල තවත් පැය කිහිපයකින් නිකුත් කරන බව ඊයේ (28) විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

උඩු දුවපු ශිෂ්‍යත්ව විභාග ගැටලුවට මොකද වෙන්නේ?. ආයෙම තියයි ද?. අග්‍රාමාත්‍යවරියගෙන් විශේෂ ප්‍රකාශයක් මෙන්න..(VIDEO)

උඩු දුවපු ශිෂ්‍යත්ව විභාග ගැටලුවට මොකද වෙන්නේ?. ආයෙම තියයි ද?. අග්‍රාමාත්‍යවරියගෙන් විශේෂ ප්‍රකාශයක් මෙන්න..(VIDEO)


එම දෙපාර්තමේන්තුව පැවසුවේ, විභාග ප්‍රතිඵල නිකුත් කිරීමට අදාළ කටයුතු පවතින්නේ අවසන් අදියරේ බවයි.

හද ගැස්ම වැඩි කරමින්, නොඉවසිල්ලෙන් බලන් හිටිය විභාගයක ප්‍රතිඵල නිකුත් වෙයි.. මේ දැන් මෙතනින් පිවිසෙන්න..

හද ගැස්ම වැඩි කරමින්, නොඉවසිල්ලෙන් බලන් හිටිය විභාගයක ප්‍රතිඵල නිකුත් වෙයි.. මේ දැන් මෙතනින් පිවිසෙන්න..


සාමාන්‍ය පෙළ විභාගය දිවයින පුරා මධ්‍යස්ථාන 3,527කදී පැවැත්විණ.

කල් ගිහින්.. මේ මොකක්ද වුණේ?. සියලු උසස් පෙළ සිසුන්ට එකවරම දැනුම්දීමක් මෙන්න.. (PHOTO)

කල් ගිහින්.. මේ මොකක්ද වුණේ?. සියලු උසස් පෙළ සිසුන්ට එකවරම දැනුම්දීමක් මෙන්න.. (PHOTO)


මේ සඳහා අයදුම්කරුවන් හාරලක්ෂ 52,979 දෙනෙකු සුදුසුකම් ලබා තිබූ බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.



Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%