අද රෑ වෙන්න යන දෙය.. ප්‍රදේශ රැසක ජනතාවට අවදානයෙන් පසුවෙන මෙන් දැනුම්දීමක්.. එම ප්‍රදේශ ටික මෙන්න..

Report

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේනදයක් නිකුත් කර තිබෙනවා.

ඒ අද (28) පස්වරුවේ ය.

රටම බලන් ඉන්න, ශිෂ්‍යත්ව විභාගයේ ගැටලුවේ අවසන් තීරණය මොකක් වෙයි ද?. අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..

රටම බලන් ඉන්න, ශිෂ්‍යත්ව විභාගයේ ගැටලුවේ අවසන් තීරණය මොකක් වෙයි ද?. අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..


එලෙස නිකුත් කළ එම නිවේදනය හෙට (29) රාත්‍රී 11.30 දක්වා වලංගු වේ.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම, ඌව සහ වයඹ පළාවලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතී.

අනුර කුමාරගේ ආණ්ඩුව ආවා විතරයි.. සියලූම සහල් වර්ගවල මිලට මේ මොකක්ද වුණේ?. වුණ දෙය මෙන්න..(VIDEO)

අනුර කුමාරගේ ආණ්ඩුව ආවා විතරයි.. සියලූම සහල් වර්ගවල මිලට මේ මොකක්ද වුණේ?. වුණ දෙය මෙන්න..(VIDEO)


කෙසේ වෙතත්, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.

වහාම ක්‍රියාත්මක වන පරිදි, හිටපු මන්ත්‍රීවරුන් ගැන ගත්ත තීරණය.. ආරක්ෂාවට මොකක් වෙයි ද?. මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..

වහාම ක්‍රියාත්මක වන පරිදි, හිටපු මන්ත්‍රීවරුන් ගැන ගත්ත තීරණය.. ආරක්ෂාවට මොකක් වෙයි ද?. මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..