කල් ගිහින්.. මේ මොකක්ද වුණේ?. සියලු උසස් පෙළ සිසුන්ට එකවරම දැනුම්දීමක් මෙන්න.. (PHOTO)
විභාග දෙපාර්තමේන්තුව විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
ඒ ලබන ඔක්තෝම්බර් 12 වැනිදා පැවැත්වීමට සැලසුම් කර තිබූ උසස් පෙළ, සාමාන්‍ය තොරතුරු තාක්ෂණ (GIT) විභාගය කල් දමා තිබෙන බවයි.

රටම බලන් ඉන්න, ශිෂ්‍යත්ව විභාගයේ ගැටලුවේ අවසන් තීරණය මොකක් වෙයි ද?. අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..
ඒ අනුව එම විභාගය ලබන ඔක්තෝම්බර් 13වනදා පැවැත්වෙයි.
එමෙන්ම, විභාගය සඳහා පෙනී සිටින සිසුන් දැනුම්වත් කර සුදානම් කර තබන ලෙස ඔබ පළාතේ/ අධ්‍යාපන කලාපයේ අ.පො.ස. (උ.පෙළ) ඉගැන්වීම් කරනු ලබන පාසල් වල සියලු ම විදුහල්පතිවරුන් වෙත දන්වා තිබෙනවා.
තවද, විභාග ශාලා වෙන් කිරීම සඳහා දැනටමත් පළාත්/කලාප විභාග විෂය භාර අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත ශිෂ්‍ය සංඛ්‍යා හා තොරතුරු මාර්ගගතව යොමු කර ඇත.
කෙසේ වෙතත්, මේ පිළිබඳව විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහතින්,
