හද ගැස්ම වැඩි කරමින්, නොඉවසිල්ලෙන් බලන් හිටිය විභාගයක ප්‍රතිඵල නිකුත් වෙයි.. මේ දැන් මෙතනින් පිවිසෙන්න..
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවයේ 3 පන්තියේ III ශ්‍රේණියට බඳවා ගැනීමේ විවෘත තරග විභාගයේ 2021 (2024) ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා.
ඒ විභාග දෙපාර්තමේන්තුව විසින් ය.

අවු, 05 කට පස්සෙ.. අගමැතිනී හරිනි පාසල් ගැන ගත්ත තීරණය ගැන.. අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් නිවේදනයක් මෙන්න..(PHOTOS)
මෙයට අදාළ විභාගය 2024.03.17 වෙනිදා පැවැත්විණ.
ඒ අනුව සම්මුඛ පරීක්ෂණය සඳහා සුදුසුකම් ලැබූ අපේක්ෂකයින්ගේ නම් ලැයිස්තුව (සම්මුඛ පරීක්ෂණ ලැයිස්තුව) ද සඳහන් කර තිබෙනවා.
සම්මුඛ පරීක්ෂණ දිනය 2024.10.05-06 දිනයන් වල පැවැත් වේ.

උඩු දුවපු ශිෂ්‍යත්ව විභාග ගැටලුවට මොකද වෙන්නේ?. ආයෙම තියයි ද?. අග්‍රාමාත්‍යවරියගෙන් විශේෂ ප්‍රකාශයක් මෙන්න..(VIDEO)
කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරය සදහා පහතින් පිවිසෙන්න.

ඔය ලොකු බඩ ගෙඩිය අඩු කරගන්න මෙහෙම හදලා බීලා බලන්න.. හරිම ලේසියි.. හිතාගන්නවත් බැරි ප්‍රතිඵලයක් ලැබෙයි..
මේ අතර, 2021 (2023) ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීමේ සීමිත තරග විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරය පහතින්,