ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලයෙන් නිවේදනයක්.
Sri Lanka
Water Board
Water
By krishani
පවතින වියලි කාලගුණ තත්ත්වය හේතුවෙන් ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.
එමෙන්ම, මෙම තත්ත්වය තවදුරටත් පැවතියහොත් අඛන්ඩ ජල සැපයුමට බාධා එල්ලවිය හැකි බව එම මණ්ඩලය පැවසුවේ.
මේ අතර පවතින වියලි කාලගුණය හේතුවෙන් විදුලි ඉල්ලුම ද ඉහළ ගොස් ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේ ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |