ඔයත් මේ ප්‍රදේශයේ ද කියලා බලන්න - ජල සම්පාදන මණ්ඩලයෙන් දැනුම්දීමක්.
Colombo
Sri Lanka
Water Cut
Water Board
Water
By krishani
අද (23) දිනයේ කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ය.
ඒ අනුව කොළඹ 11,12,13,14,සහ 15 යන ප්‍රදේශවලට පස්වරු 6.00 සිට ඉරිදා (24) පෙරවරු 6 දක්වා පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ඇත.
කෙසේ වෙතත්, අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල සැපයුම අත්හිටුවන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
