පැය 10ක ජල කප්පාදුවක් - එය සිදුවන ප්‍රදේශයන් මෙතනින් දැනගන්න.. ( PHOTO)

Water Cut Water Board Water
By krishani Apr 29, 2023 12:10 AM GMT
krishani

krishani

Report

අද (29), කොළොන්නාව පොම්පාගාරයේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් පෙරවරු 11සිට රාත්‍රී 9 දක්වා ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ ය.

ඒ අනුව ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ වන්නේ, කොළොන්නාව නගර සභා බල ප්‍රදේශය, මොරගස්මුල්ල, රාජගිරිය, ඔබේසේකරපුර, බණ්ඩාරනායකපුර, ඇතුල්කෝට්ටේ, නාවල, කොස්වත්ත සහ රාජගිරිය සිට නාවල විවෘත විශ්වවිද්‍යාලය දක්වා ප්‍රධාන මාර්ගය සහ ඊට සම්බන්ධිත සියලු අතුරු මාර්ග වේ.

එම නිකුත් කළ නිවේදනය පහතින්,

Gallery