පැය 18ක් කොළඹට වතුර කපයි.. එම ප්‍රදේශ මෙන්න.

Colombo Water cut Colombo 12 Colombo 13 Colombo 14 Colombo 15
By Aruna Dec 10, 2021 04:47 AM GMT
Aruna

Aruna

Report

කොළඹ 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට හෙට(11)දින මධ්‍යම රාත්‍රියේ සිට පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කළා.

අඹතලේ සිට කොළඹ දක්වා දිවෙන නල මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි එමඟින් සඳහන් කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now