නව ජල සැපයුම් ලබා ගැනීමට ඉල්ලුම් කරන අයට විශේෂ දැනුම්දීමක්!

By Shehan Mar 30, 2025 06:20 AM GMT
Report

නව ජල සැපයුම් සඳහා ඉල්ලුම් කිරීමේ ක්‍රියාවලිය මාර්ගගත ක්‍රමයට සිදු කිරීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් පහසුකම් සලසා ඇත.

ඒ අනුව, WATERBORD.LK වෙබ් අඩවියට පිවිසීමෙන් අවශ්‍ය අයදුම්පත් ලබා ගත හැකි බව එම මණ්ඩලය පවසයි.

ඉල්ලුම්පත ඉදිරිපත් කිරීමෙන් පසු සති 2ක් ඇතුළත නව ජල සබඳතාව ලබා දෙන බවද එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේය.

දේශබන්දුගේ තනිය මැකෙන්න යන හිටපු ඇමති කව්ද?

දේශබන්දුගේ තනිය මැකෙන්න යන හිටපු ඇමති කව්ද?