සජීවීව අයවැය නැරඹීමට අවස්ථාව ලැබෙන අය මෙන්න. 550කට අවසර.

Report

අද පස්වරු 1.30ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මුදල් අමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කිරීමට නියමිත ලබන වසරේ අයවැයට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබෙනවා.

එමෙන්ම පාසල් සිසුන්, යොවුන් සේනාංකවල තරුණ තරුණියන් මෙන්ම යොවුන් පාර්ලිමේන්තුව නියෝජනය කරමින් 550 කට පමණ අයවැය කථාව පාර්ලිමේන්තුවේ ගැලරියේ සිට නැරඹීමේ අවස්ථාව සළසා ඇති බවයි වාර්තා වන්නේ.

ඊට අමතරව විදෙස් රාජතාන්ත්‍රිකයන්ටද කථානායක ගැළරිය විවෘත කර තිබෙනවා. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW