ධීවර හා නාවුක ප්‍රජාවට අවවාදාත්මක නිවේදනයක්

Report

ගාල්ල සිට මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු හෝ ඉතා රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

එබැවින් එම මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 55ත් 65ත් දක්වා ඉහළ යා හැකි බවයි එම දෙපාර්තමේන්තුව අඳාළ නිවේදනයේ දක්වා ඇත්තේ.

මේ නිසා ධීවර හා නාවුක ප්‍රජාවට මේ සම්බන්ධයෙන් අවදානයෙන් පසුවන මෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා.

මේ අතර අද දින උදෑසන නිකුත් කළ කාලගුණ නිවේදනයේද දිවයිනේ ප්‍රදේශ රැසකටම තද වැසි ඇති විය හැකි බව දක්වා තිබුණා.

 

අද දිවයිනේ මේ ප්‍රදේශවලට මි.මී. 100ක පමණ තද වැසි

අද දිවයිනේ මේ ප්‍රදේශවලට මි.මී. 100ක පමණ තද වැසි

සිසුන්ට රුපියල් 5,000ක විනෝදාස්වාද දීමනාවක්

සිසුන්ට රුපියල් 5,000ක විනෝදාස්වාද දීමනාවක්

ආයේ හොඳ පාසල් තෝරන්න තරග කරන්න ඕන නෑ ලේසිම වැඩක් රජයෙන් කරයි

ආයේ හොඳ පාසල් තෝරන්න තරග කරන්න ඕන නෑ ලේසිම වැඩක් රජයෙන් කරයි