සුපිරි ක්‍රීඩක වනිදු හසරංගට සැත්කමක් - ඔහු මුහුණු පොතේ තැබූ සටහන (PHOTOS)

Sri Lanka Cricket Sri Lanka Wanindu Hasaranga
By Sewvandhi Oct 10, 2023 02:47 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ශ්‍රී ලංකා සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගගේ ඇති වූ මස්පිඬු ආබාධයට සිදු කළ ශල්‍යකර්මයකට සාර්ථකව අවසන් කර තිබෙනවා.

ඔහු ඔහුගේ ෆේස්බුක් පිටුවේ තැබූ සටහන පහතින් දැක්වේ.

GalleryGallery
ReeCha