ලොව අංක එකේ පන්දු යවන, සුපිරි ක්‍රීඩක වනිදු හසරංගට මංගල සීනු හැඩවෙයි - විවහා මංගල්‍යයේ එළියට ආ ඡායාරූප මෙන්න..(PHOTOS)

Cricket Wedding Wanindu Hasaranga
By Sewvandhi Mar 09, 2023 05:42 AM GMT
Sewvandhi

Sewvandhi

Report

 ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක වනිදු හසරංග අද(9) දිනයේ යුග දිවියට පිවිසුනා.

වනිඳුගේ අත ගත් මනාලිය නමින් වින්ද්‍යා.

වනිඳුගේ ඡායාරූප ශිල්පියා ඔවුන් දෙපළගේ මංගල ඡායාරූපයක් සමාජ මාධ්‍යවල පළ කරලා තිබුනා.

පහත දැක්වෙන්නේ ඒ ඡායාරූප...

 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


GalleryGalleryGallery