උසස් පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක් මෙන්න - ලබන මාසේ සිට පාසලේ දී ම ක්‍රියාත්මක මේ දේ ගැන ඔබ දැනුවත් ද?.

A D Susil Premajayantha Sri Lanka Politician Sri Lankan Schools Education Latest Headlines
By krishani Jan 22, 2024 10:42 AM GMT
krishani

krishani

Report

මෙවර උසස් පෙළ හදාරා අවසන් කරන පාසල් සිසු සිසුවියන්ට ලබන මාසේ සිට තොරතුරු තාක්ෂණය හා ඉංග්‍රීසි භාෂා දැනුම සහිත වෘත්තිය අධ්‍යාපනය ලබා දීමේ වැඩසටහනක් ලබා දීමට පියවර ගෙන තිබෙනවා. 

උසස් පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක් මෙන්න - ලබන මාසේ සිට පාසලේ දී ම ක්‍රියාත්මක මේ දේ ගැන ඔබ දැනුවත් ද?. | Vocational Education For Al School Students

ඒ බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේ ය.

උසස් පෙළ අධ්‍යාපනය අවසන් කරන සිසු සිසුවියන් වෘත්තීය අධ්‍යාපනයට යොමු කිරීමේ අරමුණින් එය ක්‍රියාත්මක බව අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති වැඩසටහනකට එක් වෙමින් ඒ මහතා කියා සිටියේ ය.

කෙසේ වෙතත්, දිවයිනේ තෝරාගත් පාසල් 299ක දී මෙය ක්‍රියාවට නංවන බව වැඩිදුරටත් අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කර සිටියේ ය.

Sponsored By Sarrita Jewellery

උසස් පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක් මෙන්න - ලබන මාසේ සිට පාසලේ දී ම ක්‍රියාත්මක මේ දේ ගැන ඔබ දැනුවත් ද?. | Vocational Education For Al School Students

ReeCha