වහාම ක්‍රියාත්මක වන පරිදි රටවල් 38කට ලංකාවෙන් වීසා ගාස්තු රහිත ප්‍රවේශය ලබාදෙයි..

By Sewvandhi Sep 02, 2024 03:37 PM GMT
Report

සිංගප්පූරුව විසින් ක්‍රියාත්මක කරනු ලබන 'one-chop' ක්‍රමය අනුගමනය කරමින් රටවල් 38ක් සඳහා වීසා ගාස්තු නිදහස් කිරීමට කැබිනට් මණ්ඩලය විසින් ජනාධිපතිවරයාට අවසර දී ඇත.

මෙම තීරණය ක්‍රියාත්මක කිරීමත් සමග වීසා කවුළු තුළ තදබදය අඩු කිරීමට හැකිවනු ඇති බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි.