කෝලි සහ වනිදු අද ක්‍රීඩා කරනවද? කෝලි ගත්ත ආන්දෝලනාත්මක තීරණය (VIDEO)

By Sewvandhi Sep 20, 2021 09:47 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මෙවර ඉන්දීය ප්‍රීමියර් ලීග් තරඟාවලියේ දෙවන කොටස සඳහා රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිලට තෝරාගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වන දුෂ්මන්ත චමීර සහ වනිඳු හසරංග අද මුල්වරට තරග බිමට පිවිසීමට නියමිතව තිබේ. අද දින විරාට් කෝලි විසින්ද ප්‍රේක්ෂකයන් මවිතයට පත්කරමින් තීරණයක් ගෙන තිබේ.

තොරතුරු ඇතුලත් වීඩියෝ පහතින් නරඹන්න-:


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha