ප්‍රවීණ ගුවන්විදුලි නිවේදිකා චිත්‍රා කළුබෝවිල අභාවප්‍රාප්ත වෙයි

Report

ප්‍රවීණ ගුවන්විදුලි නිවේදිකාවක් සහ මාධ්‍යවේදිනියක් වන චිත්‍රා කුමාරි කළුබෝවිල මහත්මිය අද (18) දින අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට ඇය 68 වන වියේදී පසු විය .

තවද ඇය  කාලයක් තිස්සේ රෝගී තත්වයන් නිසා ප්‍රතිකාර ගෙන ඇත

ඇය රාජ්‍ය ගුවන්විදුලියේ නිවේදිකාවක් ලෙස බොහෝ කලක් සේව‍ය කර තිබේ.

මෙරට ගුවන්විදුලි කේෂ්ත්‍රයේ නොමැකෙන නාමයක්  කරන්නට ඇය සමත් වූවාය.

ඇයගේ අභාවය ගුවන් විදුලි ක්ෂේත්‍රයට පුරවන්නට බැරි හිස්තැනකි.

කිසිම රණවිරුවෙක්ට ගෙවන විශ්‍රාම වැටුපක් දීමනාවක් අත්හිටුවන්නේ නෑ විශ්‍රාම යන්න ඉන්න අයටත් වැඩපිළිවෙළක් - අරුණ

කිසිම රණවිරුවෙක්ට ගෙවන විශ්‍රාම වැටුපක් දීමනාවක් අත්හිටුවන්නේ නෑ විශ්‍රාම යන්න ඉන්න අයටත් වැඩපිළිවෙළක් - අරුණ

දවසින් දවස අඩුවෙන රන්මිලේ අලුත්ම මිල ගණන් මෙන්න

දවසින් දවස අඩුවෙන රන්මිලේ අලුත්ම මිල ගණන් මෙන්න