වෙසක් සතිය ගැන දැනුම්දීමක්..
Vesak Full Moon Poya
Sri Lanka
By krishani
ජාතික වෙසක් උත්සවය මෙවර හලාවති දී පැවැත්වෙයි.
ඒ හලාවත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කැබැල්ලෑවල ශ්‍රී රතනසිරි පිරිවෙන් විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් ය.
ඒ බව බුද්ධ ශාසන, ආගමික කටයුතු හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා සඳහන් කර සිටියේ ය.
කෙසේවෙතත් වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ, මැයි මස 2 වනදා සිට 08 වනදා දක්වා වු වෙසක් සතිය නිමිත්තෙන් දිවයින පුරා ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කර ඇති බව ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |