වැඩි මිලට ජල බෝතලය විකුණූ ආපනශාලාවකට රු. ලක්ෂයක දඩයක්

Report

රුපියල් 70/- මිල සඳහන් මිලි ලීටර් 500 පානීය ජල බෝතලය  රු.100/-කට අලෙවි කළ වෙළෙන්දෙකුට රුපියල් ලක්ෂයක දඩයක් නියමකොට තිබේ.

අදාළ සිද්ධියට වරද පිළිගෙන තිබුණේ රත්නපුර,කුඩුගල්වත්ත ප්‍රදේශයේ පිහිටි ආපනශාලා හිමිකරුවෙකි.

ප්‍රවේශ පත්‍ර ලබා නොදුන් බස් රථ කොන්දොස්තරවරුන්ට වැඩ වරදී

ප්‍රවේශ පත්‍ර ලබා නොදුන් බස් රථ කොන්දොස්තරවරුන්ට වැඩ වරදී

එම ආපනශාලාවට එරෙහිව රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (13) මෙම දඩය නියම කර ඇත.

අද ගල්කිස්ස උසාවියේ නීතිඥ - පොලිස් වලිය සමථ මණ්ඩලයට - නීතිඥවරයාගේ පාර්ශව කෘතිම බුද්ධි මෙවලම් භාවිතයෙන් වීඩියෝ හදලද..

අද ගල්කිස්ස උසාවියේ නීතිඥ - පොලිස් වලිය සමථ මණ්ඩලයට - නීතිඥවරයාගේ පාර්ශව කෘතිම බුද්ධි මෙවලම් භාවිතයෙන් වීඩියෝ හදලද..