වාහන ගන්න ඉන්න අයට වෙන්න යන දේ මෙන්න..
Sri Lanka
Vehicle
By Aruna
වාහන ආනයනය සඳහා වහා අවසර ලබා නොදෙන බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කරයි. අමාත්‍යාංශයේ ලේකම්වරයා මේ බව සඳහන් කළේය.
මාර්තු මාසයේදී වාහන ආනයනය සීමා කළ අතර ඉදිරියේදී ආනයනය සීමා කරන බවද ඔහු ප්‍රකාශ කළේය.
තවද වාහන ආනයනයට ප්‍රමුඛත්වය දිය යුතු නැති බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කළේ තවත් මාස 6ක් 7ක් යනතුරු වාහන ආනයන වෙළෙඳපොළ විවෘත නොවන බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |