වාහන ගන්න දැන්ම අත්තිකාරම් බඳින්න එපා..ඔබේ වාහන සිහිනය සිහිනයක්ම වෙයිද...විශේෂ හෙළිදරව්වක්..

Report

මේ කියන්න යන්නේ තවත් විශේෂ වූ කතාවක් ගැනයි.. අලුත් වාහනහක් ගන්න මග බලාගෙන ඉන්න ඔබට සමහරවිට මේ කියන්න යන දේ ගොඩක් වැදගත් වේවි.

වාහන ආනයනකරුවන් පෙන්වා දෙන්නේ, වාහන ආනයනය නතර කිරීම සහ පැවති ණයවර ලිපි අහෝසි කිරීම යන තීරණ හේතුවෙන් වාහන ආනයනය යළි ආරම්භ කිරීමේදී ජපානය පාර්ශ්වයෙන් බොහෝදුරට බාධා මතුවීමට ඉඩ ඇති බවයි.

වාහන ආනයන සීමා ලිහිල් කිරීම ඇත්තටම හොදයිද..? මෙන්න හැමෝම සිහින මවන වාහන ගැන අහෙන වෙනස්ම කතාවක්..

වාහන ආනයන සීමා ලිහිල් කිරීම ඇත්තටම හොදයිද..? මෙන්න හැමෝම සිහින මවන වාහන ගැන අහෙන වෙනස්ම කතාවක්..

වාහන මිලදී ගැනීම සඳහා දැන් සිටම අත්තිකාරම් මුදල් බැඳීම ද නිෂ්ඵල ක්‍රියාවක් බවයි, ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ.

පසුගිය වසරේ මැයි මාසයේදී ,ආර්ථික අර්බුදය හමුවේ මෙරටට වාහන ආනයනය තහනම් කෙරුණු අතර වසර ගණනාවකට පසු එම සීමා එකවර ලිහිල් නොකර, කාණ්ඩ 04ක් යටතේ වාහන ආනයනයට අවසර දෙන බව ප්‍රකාශයට පත් කෙරුණා.

අනතුරුව මෙම වසරේ පෙබරවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි පෞද්ගලික පරිහරණය සඳහා ද වාහන ආනයනයට අවසර ලබා දීමට රජය විසින් කැබිනට් අනුමැතිය ද ලබා ගත්තා.

ආයෙත් ත්‍රිපෝෂ නැද්ද..? රජයෙන් සමාගම ගැන අලුත්ම තීරණයක්..!

ආයෙත් ත්‍රිපෝෂ නැද්ද..? රජයෙන් සමාගම ගැන අලුත්ම තීරණයක්..!

……………………………………………………………………………………

You may like this video 👇