පලාත් 02ක වාහන හිමියන්ට විශේෂ නිවේදනයක්. (VIDEO)

Western province Sabaragamuwa provincial Vehicle driving
By Aruna Aug 16, 2021 05:34 AM GMT
Aruna

Aruna

Report

සබරගමුව පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අද (16) සිට සැප්තැම්බර් 15 දක්වා තාවකාලිකව අත්හිටුවයි. එම කාලයට අදාලව ඔක්තෝබර් 15 දක්වා දඩ මුදල් අය නොකෙරේ.

මේ අතර බස්නාහිර පළාත තුළ ආදායම් බලපත්‍ර නිකුත් කිරීම 2021.08.12 දින සිට 2021.08.31 දින දක්වා තාවකාලිකව අත්හිටුවා ඇත.

පවතින කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාලය පවසයි.

ඒ අනුව අදාළ කාලය තුළ කල්ඉකුත් වන ආදායම් බලපත්‍ර 2021.09.30 දින දක්වා දඩ මුදලකින් තොරව නැවත ලබාගැනීමේ අවස්ථාව සලසා දී තිබේ.

මේ අතර www.motortraffic.wp.gov.lk යන වෙබ් අඩවියට පිවිස මාර්ගගත ක්‍රමය ඔස්සේ අදාළ ආදායම් බලපත්‍ර ලබා ගැනීමේ හැකියාව ද පවතී.

You may like this video


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha