අහස උසටම යන එළවළු මිල - අද දිනයට නව මිල ගණන්..
By krishani
උඩරට සහ පහතරට එළවළු මිල ගණන් පසුගිය මාසයට සාපේක්ෂව මේ වනවිට 60%කින් ඉහළ ගොස් ඇත.
සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසුවේ තක්කාලි කිලෝවක තොග මිල මේ වනවිට රුපියල් 700 දක්වාත්, අමු මිරිස් කිලෝව රුපියල් 650 ත්, 700 ත් අතර අගයක් දක්වාත් ඉහළ ගොස් ඇති බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |