ගණන් උස්සපු එළවළු මිලට හිටිහැටියේම මොකද වුණේ දන්නව ද?. (PHOTO)

Report

අද (05) දවසේ එළවලු මිලෙහි තරමක් පහළ යෑමක් පෙන්නුම් කළේ ය.

ගණන් උස්සපු එළවළු මිලට හිටිහැටියේම මොකද වුණේ දන්නව ද?. (PHOTO) | Vegetable Prices In Sri Lanka 5Th February 2024

ඒ ගෙවී ගිය දිනවලට සාපේක්ෂවයි.

ඒ අනුව කැරට් 1kg ක තොග මිල රුපියල් 690 - 700ත් අතර මිලක් සටහන් විය.

අද ලීක්ස් 1kgක තොග මිල සටහන් වූයේ 490 - 500ක් ලෙස වන අතර බෝංචි 1kg ක තොග මිල සටහන් වූයේ 600 - 650 ත් අතර මිලකට ය.

එම මිල දර්ශකය පහතින් දැක්වේ,


Gallery