වස්කෝදගාමා කොළඹ වරායට.

By Wayomi Nov 20, 2024 05:30 AM GMT
Report

අතිසුඛෝපභෝගී මගී නෞකාවක් වන වස්කෝදගාමා අද උදෑසන කොළඹ වරායට සේන්දු වුණා.

 මෙම නෞකාව මගීන් 689 දෙනෙකු සහ කාර්ය මණ්ඩලය 460 දෙනෙකු සමගින් ඉන්දියාවේ සිට මෙරටට පැමිණ තිබෙනවා.

අනතුරුව ජර්මනිය, බි්‍රතාන්‍ය සහ ඉන්දියාව යන රටවල මගීන් එහි ගමන් කරන අතර, ඔවුන් කොළඹ, ගාල්ල සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල සංචාරය කිරීමට නියමිතයි. පෘතුගාල ධජය යටතේ පැමිණි මෙම මගී නෞකාව හෙට රාත්‍රියේ ඉන්දුනීසියාව බලා නැවත පිටත්ව යනු ඇති.

3 වන වාරයේ පාසල් නිවාඩු දිනය ගැන දැනුම්දෙයි. - දෙවන අදියර ජනවාරි 2-17 දක්වා. (නිවේදන)

3 වන වාරයේ පාසල් නිවාඩු දිනය ගැන දැනුම්දෙයි. - දෙවන අදියර ජනවාරි 2-17 දක්වා. (නිවේදන)

හදිසියේම අත්අඩංගුවට ගත් හිටපු ඇමැති හරීන් ප්‍රනාන්දුට අධිකරණයෙන් ලැබුණු තීන්දුව මෙන්න. - (VIDEO)

හදිසියේම අත්අඩංගුවට ගත් හිටපු ඇමැති හරීන් ප්‍රනාන්දුට අධිකරණයෙන් ලැබුණු තීන්දුව මෙන්න. - (VIDEO)

මාලිමා ආණ්ඩුවේ මන්ත්‍රී වැටුප ගැන ඇත්තම කතාව මෙන්න.- ඔවුන්ට දීමනා ලැබෙන්නේ මෙහෙමයි.

මාලිමා ආණ්ඩුවේ මන්ත්‍රී වැටුප ගැන ඇත්තම කතාව මෙන්න.- ඔවුන්ට දීමනා ලැබෙන්නේ මෙහෙමයි.