වෛද්‍යවරයකු ලබාදුන් එන්නතක් නිසා පුද්ගලයකු මිය යයි - දැඩි උණුසුම් තත්වයක් (VIDEO)
Covid 19
Vaccsine
By Sithumi
ජයවර්ධනපුර රොහලේ කොරොනා රෝගයට ප්‍රතිකාර ලැබු පිළියන්දල හොන්නන්තර විසු N.G.C.K ගමගේ නැමැති පුත්ගලයා හට එම රොහලේ වෛද්‍යවරයෙකු ලබා දුන් රු 20000 කට අධික වටිනාකමක එන්නතක් හේතුවෙන් ගමගේ නැමැති පුද්ගලයා එන්නත ලබාගත් වෙලාවේ සිට විනාඩි 10 /15 අතර කාලකට පසු කටින් ලේ දමමින් මිය යාම හේතුවෙන් රොහලේ දැඩි උණුසුම් තත්වයක් හටගෙන ඇත.
ඔවුන් කාරුණිකව ඉල්ලා සිටින්නේ මේ අකාලයේ සිදුවූ මරණය වෙනුවෙන් සාධාරණයක් ඉශ්ඨකර දෙන ලෙසත් තවත් මෙවැනි මිනිස්ජිවිත වලට සිදුවන වන හානිය සම්බන්ධයෙන් කටයුතු කර උපරිම දැඩි නිතිමය කටයුතු කර මෙවන් සිදුවිම් වලක්වාලන්නට කටයුතු කරන ලෙසත්ය.
රෝගියා වෛද්‍යවරයා විසින් දුන් වැරදි බෙහෙතක් නිසා මියගියත් දේහය පවුලේ අයට බාරදී ඇත්තේ රොහල් බිලවූ රුපියල් 118000 සම්පූර්ණයෙන් ගෙවා දැමූපසුවය.
වීඩියෝව ?






