එන්නත ලබා ගන්න අයට විශේෂ පණිවිඩයක්.

covid19 vaccination quarantine vaccine centers
By Sewvandhi Oct 09, 2021 01:52 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කොවිඩ් 19 වෛරසය මර්දනය කිරීම සඳහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (ඔක්තෝම්බර් 09) දිනයේ ද විවිධ ස්ථාන කිහිපයකම එම වැඩසටහන් ක්‍රියාත්මක වනවා.

සෞඛ්‍ය අංශ වල උපදෙස් මත එම වැඩසටහන් සිදු කෙරෙනු ඇති අතර ඒ අනුව අද දිනයේ එන්නත ලබා දෙන මධ්‍යස්ථාන පහත පරිදි වනවා. මීට අමතරව වයස අවුරුදු 20-29 අතර වයස් කණ්ඩායම් සඳහා ද මෙම ස්ථානවලින් එන්නත් ලබාගත හැකි බවද දන්වා තිබෙනවා.

එම සියලූම ස්ථාන පහතින්.. 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now

  

GalleryGalleryGalleryGalleryGalleryGallery