විදෙස් අධ්‍යාපනයට යන අයට එන්නත්කරණය සිදු කෙරෙන්නේ මෙහෙමයි.

covid19 Pfizer vaccination studding foreign country online registration
By Sewvandhi Jul 16, 2021 01:55 AM GMT
Report

විදේශ රටවල අධ්‍යාපනය සඳහා පිටත්ව යන අය සඳහා එන්නත්කරණය මේ දිනවල සිදුකෙරේ.

ඒ ඇමෙරිකානු ෆයිසර් එන්නත මෙරටට ලැබීමත් සමගයි.

සමහර රටවල් සයිනොෆාම් වැනි එන්නත් පිලිනොගැනීම ගේටුවෙන් මේ සඳහා විශේෂ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක වේ.

එ සඳහා පෙර ලියාපදිංචිය අනිවාර්‍ය වන අතර පහත සබැඳිය මගින් එම අවශ්‍යතා ව සපුරා ගත හැකිවේ.

විදෙස් අධ්‍යාපනයට පෙර එන්නත්කරණය සඳහා සබැඳිය මෙතැනින්


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now